Platform Capabilities

We leverage cutting-edge educational technology to provide a seamless, interactive, and highly productive learning experience.

Live & Recorded Classes

Engage in real-time discussions through Zoom integrations or revisit complex topics via our organized high-definition video portal.

Structured Resources

Access categorized study units containing PDF tutes, essential short notes, and structured assignment uploads in one place.

Analytical Dashboard

Track your academic trajectory with automated analytics. Monitor your exam scores, batch ranking, and class averages visually.

Extensive Evaluations

Enhance exam readiness through comprehensive past paper archives, timed model paper sessions, and detailed video discussions.

Digital Identity & QR

Experience automated physical class check-ins utilizing dynamically generated student QR codes for frictionless attendance.

Cross-Device Optimization

Maintain your study momentum anywhere. The BioPlus interface is meticulously engineered to adapt seamlessly to any screen size.

Biology Teacher
10+ Years Experience
About Our Instructor

රොෂාන්ත අමරකෝන්

B.Sc (Hons) ප්‍රමුඛ පෙළේ ජීව විද්‍යා දේශක

උසස් පෙළ ජීව විද්‍යාව යනු හුදෙක් කටපාඩම් කිරීමක් නොව, අවබෝධයෙන් යුතුව ගවේෂණය කළ යුතු විෂයකි. සංකීර්ණ ජීව විද්‍යාත්මක ක්‍රියාවලීන් සහ සංකල්ප ඉතා සරලව, ප්‍රායෝගික උදාහරණ සහිතව සිසුන්ගේ මනසට කා වැද්දීමට එතුමා සතුව ඇත්තේ සහජ හැකියාවකි.

දිවයිනේ නන්දෙසින් පැමිණෙන දසදහස් ගණනක් සිසුන්ගේ විශ්වවිද්‍යාල සිහිනය සැබෑ කරමින්, අඛණ්ඩව ඉහළම ප්‍රතිඵල ලබාදෙන අපේක්ෂාවේ නියමුවාණන් වන එතුමා, ඔබගේ 'A' සාමාර්ථය වෙනුවෙන්ද නිවැරදිම මඟපෙන්වීම ලබා දෙනු ඇත.

  • වසර ගණනාවක ඉගැන්වීමේ පළපුරුද්ද
  • ආකර්ෂණීය සහ සරල ඉගැන්වීම් රටාව
  • අඛණ්ඩව බිහිකළ විශිෂ්ට ප්‍රතිඵල

Class Schedule

ඔබේ ඛාණ්ඩයට අදාල පන්ති පැවැත්වෙන දිනයන් සහ වේලාවන් පහතින් දක්වා ඇත.

සඳුදා Physical Class

2026 A/L Theory (සිද්ධාන්ත)

Knowledge Win ආයතනය - බණ්ඩාරවෙල

පෙ.ව. 08:00 - ප.ව. 01:00
බදාදා Online Class

2026 A/L Revision (පුනරීක්ෂණ)

BioPlus ඔන්ලයින් පද්ධතිය හරහා

ප.ව. 03:00 - ප.ව. 06:00
සිකුරාදා Paper Class

2026/2027 A/L Paper Discussion

BioPlus ඔන්ලයින් පද්ධතිය හරහා

ප.ව. 07:00 - ප.ව. 10:00

විශිෂ්ටතම සිසුන් (Top Performers)

Our brightest minds who scored the highest in the most recent examinations.

2027 Batch - MP 01

Student

RASHMI KAUSHALYA

96.00%
Student

RUMETH SATHSARA

89.00%
Student

SAPTHALA RATHNAYAKA

74.00%

2026 Batch - MP 12

Student

Kalpani Ranathunga ONLINE

98.00%
Student

Sameera Ayeshmantha

90.00%
Student

Hirushan Kavinda Kaushalya

89.00%

Top 10 Students - 2026 (MP 12)

RankStudentNameScore
#1Kalpani Ranathunga ONLINE98.00%
#2Sameera Ayeshmantha90.00%
#3Hirushan Kavinda Kaushalya89.00%
#4Amiru Methkalana85.00%
#5Rivin Rathnayaka74.00%
#6Dileepa Sathsara60.00%
#7Oshadi Dilshika52.00%
#7Sameera Ayeshmantha52.00%
#9SANDEEPA IMALSHA36.00%
#10Sahan Viduranga14.00%

WhatsApp සමූහයන් (WhatsApp Groups)

Stay updated! Join your respective class group to receive instant notifications, tutes, and class links.

Explore Free Study Modules

මුදල් ගෙවීමකින් තොරව අපගේ උසස් ප්‍රමිතියෙන් යුත් ඉගැන්වීම් රටාව අත්විඳින්න.

පරිණාමය

Watch Series

New Module Processing

New Module Processing

New Module Processing